IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යාපනයේ ගොවීන්ට දුන් බීජ අර්තාපල් වල දිලීරයක්

(අංජුල මහික වීරරත්න)

 

මේ සම්බන්ධයෙන්  වගකිව යුතු නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිස  වගකීම බාර ගත යුතු බව සඳහන් කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව  සුදුසු පියවර ගන්නා බව සඳහන් කළේය.

කෘෂිකර්ම මාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකින් ගොවීන් වෙත නොමිලයේ මෙම බීජ අර්තාපල් බෙදා හැර තිබිණි.

බීජ අර්තාපල්වලට දිලීරයක් ඇතුළු වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ව්‍යාධිවේදය (Pathology)  සම්බන්ධ නිලධාරියෙක් ඇතුළු කණ්ඩායමක් යෙදවූ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කීවාය. 

දැනට  කර ඇති විමර්ශන අනුව මෙම බීජ අර්තාපල් ගබඩා කර තිබී ඇත්තේ ඊට සුදුසු ගොඩනැගිල්ලක නොවන බවත් බීජ අර්තාපල් ගබඩා කිරීමේ දී අනුගමනය කළ යුතු විධිමත් පියවර අනුගමනය නොකිරීම නිසා  දිලීර ආසාදනය සිදු වී ඇති බව හෙළිදරව් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

යාපනයේ ගොවීන්ට දුන් බීජ අර්තාපල් වල දිලීරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site