IMG-LOGO

යාපනයේ කාන්තාවකටත් කොරෝනා

(රොමේෂ් මධුසංඛ)

යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කොට නිවෙස් වෙතට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් අද දින පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය.

එම පිරිස්වල සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

මේ අනුව කොරෝණා වයිරසය ආසාදනය වූ කාන්තාව යාපනය නගරයේ සැරිසැරූ ස්ථාන සොයා සෝදිසි පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතරම මහජනතාවට සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරනා ලෙසටද දැනුම් දී ඇති බවට යාපනය සෞඛ්‍ය පරක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ළ කාන්තාවක බව පැවසේ.

පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර නිවෙස් වෙතට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් අද දින පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය. එම පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාව යාපනය නගරයේ සැරිසැරූ ස්ථාන සොයා සෝදිසි පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතරම මහජනතාවට සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙසටද දැනුම් දී ඇති බවට යාපනය සෞඛ්‍ය පරක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

යාපනයේ කාන්තාවකටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site