IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යුද විරුවන්ට පුෂ්පෝපහාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය 2021 ඔක්තෝබර් 10 දිනට යෙදී ඇති අතර ඒ නිමිති කරගනිමින් මියගිය රණවිරුවන් සිහිකිරීමේ වැඩසටහනක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානතත්වයෙන්, බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී අද (5) පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මියගිය රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සිදුවිය.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව එම කටයුතු සංවිධානය කර තිබිණි.

ඡායාරූපය -- ශාන්ත රත්නායක



අදහස් (0)

යුද විරුවන්ට පුෂ්පෝපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site