IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුදහමුදා නත්තල් ගී නෙළුම් පොකුණේ

(ඉන්දිකා රාමනායක)

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගීත සංදර්ශනය මෙවරත් උත්සව  මෙවරත්  නෙළුම්  පොකුණ රඟහලේදී  පසුගියදා  පැවැත්විණ. 

යුද්ධ හමුදාධිපති  ලුතිනන්  ජෙනරාල් විකුම්  ලියනගේ මහතාගේ ආරාධනයෙන්  ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මේ ව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර්  මාෂල්  සුදර්ශන පතිරණ, පොලිස්පති සි ඩී වික්‍රමරත්න  යන මහත්වරුන් ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

මෙම කැරොල්භා ප්‍රසංගය සඳහා  ත්‍රිත්වයෙන්ම ගීත ගායනා කරන ලද අතර  මෙම කැරොල් සංදර්ශනය සඳහා ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් හා කොටහේන යහපත් එඬේරාගේ කණ්‍යාරාමයේ සිසු සිසුවියන් ද සහභාගී වූහ.



අදහස් (0)

යුදහමුදා නත්තල් ගී නෙළුම් පොකුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 316 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site