රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය, විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය.
යතුරු පැදියේ හැපුණු 52 හැවිරිදි මේරි කුමරිය බිම ඇද වැටුණු නමුත්, ඇයට කිසිදු අනතුරක් සිදුනොවිණි.
මේරි කුමරිය, ග්‍රීන්ලන්තයට ගොස් සිටින්නේ ඇගේ දරු දෙදෙනා ද සමඟය.
කුමරිය මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ, නූක් නුවරදීය.
ඇය නගර මධ්‍යයට ගියේ ඇයට ආදරේ කරන වැසියන් හමුවෙමින්, ඔවුන් සමඟ සුහඳව කතාබහ කිරීමටය.
හිටිහැටියේ කුමරිය පිටුපසින් ආ යතුරු පැදිය, ඇගේ සිරුරේ හපුණේ සියලු දෙනා පුදුම කරමිණි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා