
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මුහුණු පොත හරහා සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙක් සහ යතුරු පැදි 27 ක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 20 දෙනෙකුගෙන් පමණි.
සමන්විත පොලිස් කණ්ඩායම් තුනක් වැටලීම සිදු කර මෙම සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .

2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදි තරගයක් පැවැත්වූ 39 ක් අත්අඩංගුවට
Saman Sunday, 26 July 2020 04:35 AM
ඔව් ඕවා කරන්න තමයි පොලිසිය ඉන්නේ... රටේ පුරාවස්තු විනාශ කරන අය අල්ලන්න. තොණ්ඩමන්ගේ මරණේදි නීතිය කඩපු අය අල්ලන්න පොලිසියට කොන්දක් නැහැ.... රටේ නීතිය වල්වැදිලා... එන්නකෝ 2/3 ගන්න... දෙන්නම් මේ පාර...
පිළියන්දල බබානිස් ආතා Sunday, 26 July 2020 06:02 AM
හොඳ දඬුවමක් දෙන්න මහපාරවල් වල රේස් පදිනවට.
සමන්ත පෙරේරා - පිළියන්දල Sunday, 26 July 2020 07:40 AM
මේ මානසික ලෙඩ්ඩු ටික නිසා අවට ජිවත්වන ජනතාව මහත් අපහසුතාවයකින් සිටින්නේ. මහා රෑ 2 ට විතර මාහා ගෝෂාවක් නගාගෙන මේ මෝටර් සයිකල් රේස් යනවා. මිනිස්සුන්ට නිදාගන්න බැහැ. කිහිපවරක් මේ ගැන පොලිසි වලට දන්වලා නීතිමය පියවර ගෙන තිබුනා.
දෙනෙත් Monday, 27 July 2020 09:52 AM
අර පුත්තලමේ කෙනා අල්ලන්නේ කවද්ද සර්?