IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයෙ පදිංචිව සිටි 21 හැවිරිදි අවිෂ්ක රසාංජන නැමති කරුවලගස්වැව ඉන්ධන හලක සේවය කළ තරුණයකු බව කියයි.

අනතුරීන් මරණයට පත්වු තරුණයා හා තවත් තරුණයකු කරුවලගස්වැව සිට යතුරු පැදියකින් පුත්තලම දෙසට ගමන් කරමින් සිටියදී සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී මිතුරේකු හා මිතුරීයක මාර්ගය ප්‍රති විරුද්ධ දිශාවේ සිට අතවනා ඇති බවත් එහිදි යතුරු පැදිය මාර්ගයෙ අනෙක් දිශාවට යූටන් හැඩයට හැරවිමට යාමේදි අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක එකවර ගැටි මෙම අනතුර සිදුව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සිදුකල විමර්ශන වලදි හෙළිව තිබේ.

 

 



අදහස් (1)

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට

Perera Tuesday, 07 January 2025 10:38 AM

අපරික්ෂාකාරී වූ හාදයාට හැරවීමක් බවයි පෙනෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site