IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යාඥාව නොනැවැත්වූයේයැයි දේවගැතිට පිහියෙන් ඇනලා

(ගයාන් සූරියආරච්චි)

දේව වරමක් ඇති සැකකරුගේ නම පවසමින් යාඥා කිරීම නැවැත්වූයේ නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ දේවගැතිවරයකුට පිහියකින් ඇන්න බව කියන පොල්කටු එකතු කිරීමේ රැකියාවක නියුතු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ කළුදෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දේවගැතිවරයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

 



අදහස් (4)

යාඥාව නොනැවැත්වූයේයැයි දේවගැතිට පිහියෙන් ඇනලා

Nagaya Thursday, 11 July 2024 03:45 PM

පිස්සු නැත්නම් ශෝක්

:       2       16

රංබොඩ Thursday, 11 July 2024 03:52 PM

මනෝ වෛද්‍යවරයෙකුට යොමුකළ යුතු අයෙක්...

:       0       0

වීරa Thursday, 11 July 2024 05:33 PM

දෙන්නම හොරු

:       0       0

Kiriputha Thursday, 11 July 2024 07:39 PM

දෙවියන්ට පේන්නේ නැතිද තමන්ට පිහියෙන් අනින්න එකෙක් ඇවිල්ලා ඉන්නවා කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site