රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් තුන්සිය පනස් දෙදෙනකු මියගොස් ඇති බවත්, කුඩා දරුවන් 14 දෙනකු ඒ අතරේ සිටින බවත් යුක්රේන රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
යුක්රේන සහ රුසියන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ විය. පළමු සාකච්ඡා වටය කිසිදු එකඟත්වයකින් තොරව අවසන් වූ බව පැවැසිණි.
එම සාකච්ඡා සඳහා එක් වුණු යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුසියන් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ සටන් විරාමයක සඳහා එකඟ වන ලෙසය. ඊට රුසියන් නියෝජිතයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවිණි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේන වැසියෝ 352 ක් මරුට