ඩී.ජී.සුගතපාල
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියකින් කැඳවාගෙන එන ලද සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ හෙරොයින් සමග මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් විසින් කොළඹදි අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතකයන් දෙදෙනා පැමිණි යතුරු පැදිය පදවන ලද පෝද්දල නරාවල කාරසල් හිල් වත්ත පදිංචිකරුවෙක් සහ ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවකි.
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06ක්ද සැකකාරිය සන්තකයේ තිබි හෙරොයින්ග්‍රෑම් 05ක් ද පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇත.
මේ අතර මෙම සැකකරු විසින් යතුරු පැදියේ නංවාගෙන පැමිණ ඇති ඝාතකයන් දෙදෙනාද මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදි ඊයේ අලුයම පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට