IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මී හරක් එගොඩ කරන්න ගිහින් කිඹුලාට බිලි

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ,පොතුවිල් , කොඩයිල් රොක් ප්‍රදේශයේදි  දූව ගංගාවෙන් මීගවයින් එගොඩ කරමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකු  ඩැහැගෙන ගොස් ඇති බව පොතුවිල් පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පොතුවිල් පචරච්චේන ප්‍රදේශයේ පදිංචි ඒ අමින් නැමැති පුද්ගලයෙකි.

අතුරුදන් වු අය සොය පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර  මළ සිරුර සොයා ගැනිමට නාවික හමුදාව සමත් වි තිබේ.

 



අදහස් (2)

මී හරක් එගොඩ කරන්න ගිහින් කිඹුලාට බිලි

යෝගා Sunday, 01 December 2024 02:33 PM

රනිල්ට වුනෙත් ඕකම තමයි...!

:       8       7

දෙමටගල .ඇක්මන් පෙරේරාMonday, 02 December 2024 08:47 AM

අදහස හරියටම හරි රනිල්ගෙ පිහිටෙන් එගොඩට ගියපු මීහරක්ම අන්තිමේ පස්සටත් පයින්ගහල ගගටම දැම්මා ඒක තමයි අවුරුදු තිහක් රට අගාධයකට දැමූ මහ කොටියා වන ප්‍රභාකරන් කිව්වෙ සිංහලයින්ට යමක් මතකයේ තියෙන්නෙ දින හතයි කියලා

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 626 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site