IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’

(අංජුල මහික වීරරත්න)

"මා ස්වාධීන අගමැතිවරයෙක්"යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

"ඔබට ජනාධිපතිගේ මැදිහත් වීම් නැතිදැයි එම සාකච්ඡාවෙිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කීවෙි "නැහැ,අපේ මත අතර වෙනස්කම් ඇති වුවොත් අපි කැබිනට් මණ්ඩලයේ දී‌ සහ පාර්ලිමේන්තුවේ දී විසඳා ගන්නවා. මා ගන්නා තීරණ ගැන ඇති වන ගැටළු වලදී මා ඔහු දැනුවත් කරනවා. ඔහු ගන්නා තීරණ ගැන මා දැනුවත් කරනවා යනුවෙනි.



අදහස් (5)

’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’

Tharindu Perera Monday, 13 June 2022 04:30 PM

පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාලු...

:       79       85

siri Monday, 13 June 2022 05:19 PM

ඔව් නේද? නැතිව කිසිම පක්ෂයකින් දිනලා පාර්ලිමේන්තු ආව කෙනෙක් නෙවෙයිනේ... ප්‍රතික්ෂේප ගණයට අයිති අගමැති කෙනෙක් කිව්වා නම් හරියට හරි.. ඡන්දෙ මුළු ප්‍රතික්ෂේප වුණ ඡන්ද සංඛ්‍යාව තරම් වත් පක්ෂයට ඡන්ද ගන්න බැරිවුණා නේද?

:       40       143

rangithMonday, 13 June 2022 07:36 PM

ඔව් නේද? ප්‍රතික්ෂේප ඡන්ද ගණන හත්ලක්ෂයකට වැඩි UNP එකට ලක්ෂ 3 ක් වත් ගන්න බැරි වුණා... ඊළඟ මැතිවරණයෙන් අන්ත පරාජයක් වෙනවා...

:       25       51

lakvidu Monday, 13 June 2022 06:01 PM

ඒ විතරක් නෙවෙයි... පරදින දේශපාලකයෙක්...

:       27       52

chandima Monday, 13 June 2022 06:50 PM

බයිලා වැඩක් නැහැ.. රට ගොඩගන්න පුළුවනිද? බැරිද? බැරිනම් තෙපරබාන්නේ නැතිව වැඩේ අත්ඇරලා දාන්න..

:       21       156

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 306 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site