(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් මධ්‍යම රාත්‍රියේදී වටලා තරුණ තරුණියන් 21 කු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
ලද තොරතුරක් මත කඩුවෙල වැලි විට ප්‍රදේශයේ හෝටලයක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී තීරු බදු රහිතව මෙරට ආනයනය කරන ලද දුම් වැටි 15 ක් පීල් නමින් හඳුන්වන මත් පෙති 07 ක් පාලනය කිරීමට ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 22/27 අතර පසුවන කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මුහුණු පොතේ සාදයක් වටලා 21 ක් අත්අඩංගුවට
ලුම්බිණි Sunday, 27 July 2025 10:37 AM
මේක තේරුමක් නැති අනවශ්‍ය දෙයක් .