
(තරංග ගුණරත්න)
මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරිම සදහා සැලසුම් කරමින් සිටි සිද්ධිය සම්බන්ධ පලාගිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි .
මෙම සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචි වයස 38 පමන වන අයකු බව සදහන් වේ.
මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීම සදහා එම වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකමි ලබාදි තිබු පුද්ගලයා බවට හඳුනාගෙන තිබේ.
ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් තිබියදී එ පිළිබඳ ලද තොරතුරක් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මිදිගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කොට තිබිණි.
එහිදි ටි 56 ගිනි අවියක් සමග යුද හමුදාවේ හිටපු සෙබෙළකු අත් අඩංගුවට ගෙන තිබිණි. එම අවස්ථාවේදි සැකකරුවන් දෙදෙනකු පලා ගොස් තිබූ අතර එ අනුව සිදු කළ විමර්ශන මත අපරාධකරුවන්ට නවාතැන් දුන් බව කියන නිවසේ හිමිකරු වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාපති එම් ,පි,ජි. නන්දසිරි මහතා ඇතුලු නිලධාරී කණ්ඩායමක් සමත්ව තිබේ .
එහිදි සැකකරු සන්තකයේ තිබි රිවොල්වර වර්ගයේ ගිනි අවියක් , එම ෙ උණ්ඩ හයක් (6 ) අත්බෝම්බයක් (01 ) ටි 56 වර්ගයේ ගිනි අවියක මැගසින් එකක් (01 ) සහ එම උණ්ඩ 14 සොයාගත් බව පොලිසිය පවසයි .
2025 නොවැම්බර් මස 21
69
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
169
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1024
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මිදිගම සිද්ධියේ තවත් සැකකරුවෙක් මාට්ටු