(සුජිත් හේවාජුලිගේ)
මේ වසරේ ගෙවුණු කාලයේදී මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.
ඉන් අයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාව 2016 වසරේදී මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු නමුත් විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය තවදුරටත් පැතිරෙන බව එම ව්‍යාපාරය සඳහන් කළේය.
071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බව ෙෙවද්‍යවරැ සදහන් කරති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැලේරියාව යළි අවදානමක්:රෝගීන් 35ක් හමුවෙලා