IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මාධ්‍යයට ස්වයං නියාමනයක් ඕනෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජනමාධ්‍ය  ස්වයං නියාමනයක් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය  නැවත වතාවක් කල්පනා කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.

"මාධ්‍යයක් ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතුයි. 

දුප්පත්කම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් හැටියට අප ආණ්ඩුව හඳුනාගෙන තිබෙනවා.ඒ නිසා දුප්පත්කම තුරන් කිරීම සඳහා වන පස් අවුරුදු වැඩපිළිවෙල ඇතුළේ අප දෙවැනි අයවැය ඉදිරිපත් කළා.යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රට ඇතුළේ කරගෙන යන්නට නම් ස්වාධීන අපක්ෂපාතී සමබර මාධ්‍ය භාවිතාවක් තිබිය යුතුයි.ගුණාත්මක බවින් අනූන මහජන  අවශ්‍යතා තෘප්ත කරන මහජන සේවා මාධ්‍ය භාවිතාවක් රට තුළ ප්‍රතිනිර්මාණය කිරීම අප ආණ්ඩුවක් ලෙස බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය පැවැසුවාය.

 

 



අදහස් (2)

මාධ්‍යයට ස්වයං නියාමනයක් ඕනෑ

සුමනසේකර Sunday, 23 November 2025 02:27 PM

ඉස්සෙල්ලම තමන්ගේ කටවල් ස්වයං නියාමනයකට ලක් කර ගන්න. මාලිමා ජෙප්පො කට ඇරියොත් එක්කෝ බොරුවක්, කුණුහරුපයක් නැත්නම් වාචාල කතාවක්. දැනටමත් පරක්කු වැඩියි. ඡන්දෙ දීපු ජනතාව බුරුතු පිටින් මාලිමාව හැර යනවා.

:       0       0

pissa Sunday, 23 November 2025 03:00 PM

මාධ්‍යයට ස්වයං වාරණ ගේන්න ඉස්සෙල්ලා උගන්ඩාවේ සල්ලි හොයාගෙන එන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site