
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුපෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයකු මාළු වෙළඳාමේ නිරත අයෙක් බවත් අනෙක් පුද්ගලයා ලොරියේ රියදුරු බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා සමග කේරළ ගංජා කිලෝ 10 ගෑම් 500 ක් , ගංජා ප්‍රවාහනයට යොදා ගන්නා ලද අධිශීතකරණ සහිත ලොරිය, ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් මූල තීව් සහ මන්නාරමෙන් ප්‍රවාහනය කරන ලද මාළු පෑලියගොඩට ගොඩ බෑමෙන් අනතුරුව රැගෙන එන ලද ගංජා මත්ද්‍රව්‍ය මෝදර ප්‍රදේශයට මේ ආකාරයෙන් රැගෙන එන බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු පෙට්ටියෙන් කේරළ ගංජා මතුවෙයි