(වසන්ත චන්ද්‍රපාල)
වාලච්චේන ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රවක ධිවරයකු මුහුද මැදදි මසුන් අල්ලමින් සිටියදි දැලට හසුවු කොප්පරු මාලුවකු ගොඩ ගැනිමට උත්සහ දරණ අවස්ථාවේදි ධිවරයා මාලුවා මතට වැටි මාළුවාගේ උල සහිත හොට බඩේ ඇනිමෙන් මියගොස් තිබේ.
පසුව එම යාත්‍රාවේ සිටි ධිවරයන් මේ පිලිබදව යාත්‍රාවේ අයිතිකරුට දැනුම් දිමෙන් පසුව යාත්‍රාවේ හිමිකරු මේ පිලිබදව වෙරළ ආරක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දි තිබේ.
පසුව වෙරළ ආරක්ෂණ නිළධාරින් මැදිහත්ව මියගිය අයගේ සිරුර වාලච්චේන ධිවර වරයා වෙත ගෙනැවිත් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වාලච්චේන අක්බාර් දයික්කා වීදිය, කෙන්මඩු පදිංචි මීරාමීරා ලෙබ්බේ සහබ්දින් නැමැති පුද්ගලයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට
Bunny Prena Tuesday, 01 July 2025 09:11 AM
බොහෝම කනගාටුදායක මරණයක්. ඔහුට නිවන් සුව පතමි.
ගුණරත්න Tuesday, 01 July 2025 01:01 PM
ඒ මනුස්සය ඉස්ලාම් ආගමිකයෙක් නේ. නිවන් පතන්නේ නැහැ ඉතින්.