






ළහිරු හර්ෂණ 
අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
පවතින කොරෝනා වසංගත හේතුවෙන් මෙම දේව මෙහෙය බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව සජීවී රූපවාහිනි විකාශයක් ලෙස පමණක් සිදු කෙරිණි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1537										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී
nishantha Friday, 10 April 2020 05:04 PM
ආගමික මිථ්‍යා වල අරුත මොනවට අපට කියාදෙන කාලයකි .... මෙ ගෙවී යන්නේ...මිනිසුන් බෙදා වෙන් කරන ආගම්වලට වඩා මිනිස්කම වටිනා බව මෙ කාලයේ පෙනීයන දෙයකි.
Shamila De MelSaturday, 11 April 2020 12:51 AM
මම නම් හිතන්නේ එකේම අනිත් පැත්ත. ආගම වලින් කියල තියෙන අනිත්‍ය සහ අනාවැකි සියල්ල සත්‍ය වෙමින් පවතී !
RaveendraSaturday, 11 April 2020 04:32 AM
කිසියම් හෝ කෙනෙකු තමන්ගේ ආගම ඇදහිමේදී අනිත් කෙනෙකුට "කරදරයක්, වදයක් "ලෙස එය කරන්නේ නම් ඔහු අදහන්නේ අපාය සංස්කෘතියට අදාළ ආගමකි.
salwathura Friday, 10 April 2020 11:40 PM
ඇත්තටම සන්තෝශි කාර්දිනල්තුමා දේශපාලනයෙන් ඈත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙනවා. පහුගිය කාලෙය් අපි දැක්කේ... කතෝලික චන්ද එක පක්ෂයකින් ඇත කරන්න කරපු කොන්තරත්තුවක් විතරයි.. කතෝලික ජනතාවට ජේසු පිහිටයි කියා කියනවා.