IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි 'ගෝඨා ගෝ ගම' විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී තිබිණි.

‍ගෝඨා ගෝ ගම මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටි කූඩාරමට ද මහ වැසි හා සුළං හේතුවෙන් හානි සිදුව ඇති අයුරු දක්නට ලැබිණි.

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ වුවත් අරගල භූමියේ විරෝධතා අඛණ්ඩව 53 වැනි දිනටත් අද පැවැත්විණි. 

(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (11)

මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි

ඩි සිල්වා Tuesday, 31 May 2022 06:08 PM

මේ රෑකඩ රැලට සොබාදමත් කැමැති නෑ වගේ.

:       86       86

SirisenaWednesday, 01 June 2022 01:02 PM

කන්න බොන්න නැතුව මැරෙන්න වැටුණාම තේරෙයි, මේ අය මේ මොකටද අරගල කළේ කියලා..? එතකොට පරක්කු වැඩියි. ඔය කඩේ යන දේශපාලකයෝ ඉන්නේ නැහැ වතුර උගුරක්වත් දෙන්න.

:       4       2

කිරි පුතා Tuesday, 31 May 2022 06:47 PM

අවුලක් නෑ කොටි ඩයස්පෝරාවෙන් ,N.G.O වලින් සහ අනෙකුත් මිසදුටු අන්තවාදී කණ්ඩායම් වලින් මුදල් ලැබෙයි.

:       87       75

NihalWednesday, 01 June 2022 09:55 AM

බොහොම පැහැදිළිව ‌පේනව , කන්න බොන්න ඇතිතරම්.

:       2       10

ලුම්බිණි Wednesday, 01 June 2022 05:39 AM

මහවැසි හා සුළඟින් අරගල නැවැත්විය නොහැකිය...

:       0       2

jagath liyanage Wednesday, 01 June 2022 06:29 AM

සාමකාමී, නිරායුධ අරගලයට ජයවේවා..!

:       2       1

bamunuarachchi Wednesday, 01 June 2022 06:45 AM

අළු මුහුදට දමන්න මහා ගින්නකින් තමයි විනාශ වෙන්න ඕනේ...!

:       1       5

ලොක්කා Wednesday, 01 June 2022 06:54 AM

රජය මැදිහත් වෙලා විනාශ වෙච්චි දේවල් හදලා දෙන්න ඕනෑ.. අධ්‍යාපනයක් නැති, කිසිම රස්සාවක් කරගන්න බැරි කී දෙනෙක් නම් ඔතැනින් යැපෙනවාද..?

:       2       4

RA Wednesday, 01 June 2022 09:39 AM

"බොරු අරගලගම"

:       3       7

sharm warn Wednesday, 01 June 2022 04:56 PM

කාලකණ්ණි හොරුන්ට බලය දීලා රට කාපු කී දෙනෙක් ඉන්නවද කියලා මෙතැනින්ම පේනවා. බයියන්ව අඳුනාගන්න ලැබීම සතුටක්... අඩුගානේ මෙච්චර හානියක් රටට කරවලා තවත් වහල්කමින් මිදෙන්න බැරිකම... ඉතින් පවුකාරකම තමයි.

:       1       1

Saman Thursday, 02 June 2022 12:09 AM

සොබා දහම උනත් ඔබලට දඩුවම් දෙනව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site