(අංජුල මහික වීරරත්න)
මෙම මහ කන්නයේදී යුරියා පොහොර මිටිය රුපියල් 5000කට වඩා අඩුවෙන් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10)පැවසීය.
තිස්සමහාරාමයේ දී තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය අරඹමින් පැවති ගොවි හමුවකදී අමාත්‍යවරයා මෙි බව කීය. මේ දිනවල පෞද්ගලික අංශය විසින් යුරියා පොහොර මිල ඉහළ දමා තිබෙන නමුත් රජය ලබන 15 වැනිදායින් පසු පොහොර මිටියක මිල තවත් රුපියල් 1000කින් අඩු කර රුපියල් 9000ක මුදලකට දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය .
එපමණක් නොව මෙම වසරේ මහ කන්නය වන විට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහ කන්නයේදී යූරියා මිටිය පන්දහසකට දෙයි