IMG-LOGO

මහරගම ලංගමේ ඩීසල් ලීටර් 64 දාහක් බහිරවයා ගිලලා

(නිමල කොඩිතුවක්කු)

මහරගම ඩිපොවේ පසුගිය වසර තුළ ඉන්ධන ලීටර් 64,000 අස්ථානගත වී ඇතැයි එහි විමර්ශනයක් මගින් අනාවරණය වී ඇත.

පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට වසර අවසානය දක්වා කාලය තුළ මෙම ඉන්ධන ලීටර් තොගය අස්ථානගත වී ඇති අතර ඉන් ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ.

වසර අවසානයේ දී සිදුකරන ලබන ගණන් බැලීමේදී මේ බව හෙළිව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) මංගල ජයතිලක මහතා  ගණකාධිකාරිවරුන් ගෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර එහිදී ද මෙම වංචාව තහවුරු වී ඇත.

 



අදහස් (3)

මහරගම ලංගමේ ඩීසල් ලීටර් 64 දාහක් බහිරවයා ගිලලා

Perera Tuesday, 28 March 2023 08:54 PM

ඔක මොකද්ද, ලංකාව අරන් තියෙන මුලු නය ඩොලර් බිලියන 18න් ඩොලර් බිලියන 3ක් වැඩ කෙරිල ඩොලර් බිලියන 15ක් බහිරවය ගිලල කියල විගනකාදිපති වාර්තාවෙ කියල තියෙන්නෙ.

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:20 AM

වාර්ථාව ලැබුනාට පස්සෙ ප්‍රවෙසමෙන් තියාගන්ට ෆියිල් එකෙකුත් ලෑස්ති කරල තිබ්බනම් හොඳයි.

:       0       2

ruwan batugedara Thursday, 30 March 2023 07:42 PM

අපේ ඩිපෝවේ වාහනවලටත් ගැහුවේත් මෙයාලා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site