IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා

(දයාසීලි ලියනගේ)

විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත.

ගිය වසරේ මහපොළ ශිෂ්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 62891ක් වී ඇති අතර ශිස්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 29491ක් වි ඇත.

වාර්ෂික ගෘහ ආදායම රුපියල් ලක්ෂ 5ක සීමාව යටතේ මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදීම සිදු වෙයි.

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 41755ක් විශ්ව විද්‍යාල ලියාපදිංචි වී සිටින අතර, රටේ පවතින වාතාවරණය යටතේ එම සිසුන් on - line ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරනු ලබයි.



අදහස් (8)

මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා

indika Thursday, 18 August 2022 11:59 AM

"ගිය වසරේ මහපොළ ශිෂ්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 62891ක් වී ඇති අතර ශිස්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 29491ක් වි ඇත" මොකක්ද මේ කියන්නේ?

:       0       5

කිරි පුතා Thursday, 18 August 2022 01:30 PM

ශිෂ්‍යාධාර අරගෙන තමන්ගේ වැඩේ කරගෙන රටට සේවයක් කරන්නේ කීයෙන් කී දෙනයිද? අන්තරේ කියන ගවමඩුවට වැටෙන සේරම ළමයින් ගවයන් බවට පත් වෙනවා. රටේ සල්ලි අපරාදේ...!

:       0       0

sharm warn Thursday, 18 August 2022 02:12 PM

ලලිත් ඇතුලත්මුඩලි මහත්මයට පින් සිද්ද වෙන්න.. . එ වගේ වැදගත් වැඩක් ඊට පස්සෙ හිටපු එකෙක් වත් කලේ නැහැ.. අචාර්ය බන්දුල ලොක්කත් සුදුලුනු කෙස් එකක් නිස ප්‍රසිඩ්ද වුනා විතරයි. . අපිට ඇත්තටම ඉන්න තිබුන නායකයෙක් ලලිත් මහත්මය..

:       0       1

අපරාදෙ Thursday, 18 August 2022 02:39 PM

අපරාදෙ පෙළපාලි යවන්න මහපොළ වියදම් කළ මුදල... දුෂ්කර ගම්වල පාසල්වලට ඔය මුදල යෙදෙව්වනම් තාක්‍ෂණය මොල තීක්‍ෂණය කරාවි...!

:       0       0

maheesha Thursday, 18 August 2022 04:42 PM

ඔය දෙකම අරගත්තාට ඉගෙනගත්තේ නැහැනේ. පෙරෙට්ටන්ට, ජෙප්පන්ට කඩේ ගියා මොලේ හෝදගෙන...

:       0       0

චන්දන Thursday, 18 August 2022 06:05 PM

කැම්පස් වහල ගෙදර ඉන්නකොට දෙන්නෙ මොකටද ශිෂ්‍යාධාර. ඒව අරගෙන අරගල කරමින් ජෝගි නැටුවා. ලැජ්ජා නැද්ද ආණ්ඩුව දෙන සල්ලි අරගෙන ආණ්ඩුවටම බනින්න.

:       1       4

රන්න්ජන් Thursday, 18 August 2022 07:02 PM

නියමිත කාලසීමාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පුර්ණ කරන්න බැරි සැමගේ මහපොළ දීමනා නවතා දැමිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන් ලෙස පිළි නොගත යුතුයි. එතකොටවත් ඉගනීමට හිත යොමු කරයි පෙළපාළි නවතා.

:       1       3

WASANA Sunday, 04 September 2022 12:49 AM

එක දවසකට තායිලන්තයේ සැපේ ඉන්න කොච්චර වියදම් වුණාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site