(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම රෝහලටම ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මියගියා පුද්ගලයා 71 හැවිරිදි වියේ පසුවන හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිල්ලක තුන්වන මහලේ බිත්ති පින්තාරු කරමින් සිටියදී ඉන් ඇදවැටි බරපතල තුවාල ලබා එසේ ප්‍රතිකාර සඳහා රෝහල් ගතකොට තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර ජාතික රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් වැටී අයෙක් මරුට