IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර හතක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහත දැක්වෙයි.



අදහස් (34)

මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති

ලුම්බිණි Monday, 20 May 2024 10:09 AM

මෙතුමා ජාතින් අතර සමගිය ඇති කිරීමට කටයුතු කළ බව දැනගෙන හිටියේ නැහැ අපේ හාමුදුරුවනේ.

:       384       90

Ahmed Monday, 20 May 2024 10:15 AM

අනිවාර්යෙන් ලබා දෙන්න ඕන දෙයක්. මේ හාමුදුරුවෝ පාස්කු වගේ මහා විනාශයක් වෙන්න පුලුවන් කියලා කොච්චර නම් කෑ ගැහුවද?. හැමෝම කරේ උන්නාන්සේ අන්තවාදියෙක් කියල බැනපු එක විතරයි. අන්න දැන් ආපහු අර බෝම්බ ගහපු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වල තහනම ඉවත් කරලා. ඒවා තහනම් කරන්න කියලා රජයෙන් ඉල්ලලා තිබුනේ අන්තවාදී නොවන මුස්ලිම් ජනතාවමයි. ඊලඟ පාර පාස්කුවට වඩා හොඳ එකක් කාලා ආපහු හැම මුස්ලිම් කාරයාවම මරාගෙන කාපල්ලා.

:       24       158

ඥානසාර හොරා Monday, 20 May 2024 10:18 AM

ජාතිය අනතුරේ කියලා මෙදා පාරත් දෙමු ඡන්දය...!

:       61       24

Alfread Monday, 20 May 2024 10:19 AM

පාස්කු ප්‍රහාරය වෙච්චි වෙලාවේ මාධ්‍ය සාකච්ඡා තියපු අය මුන්නාන්සේව නම් නිදහස් කරයිද කියලා සැකයි.

:       15       43

ලක්ශාන් Monday, 20 May 2024 10:22 AM

අනිවාර්යෙන් නිදහස ලබා දිය යුතුයි. හඳ පෙන්නුවාම ඇඟිල්ල බලපු මෝඩ පිරිසක් ලන්කාවේ හිටියා කියලා හාමුදුරුවෝ පලි නෑ.

:       22       52

අරවින්ද මොනරවිල Monday, 20 May 2024 10:35 AM

නිදහස ලබා දුන්නාට නම් කමක් නැහැ අපේ හාමුදුරුවනේ, රටේ සාමය සහ සංහිඳියාව රැකෙන පරිදි හැසිරෙන ආකාරයත් කියලා දෙන්න වෙනවා.

:       65       24

Yasantha Monday, 20 May 2024 10:36 AM

බෞද්ධයොන්ට ලංකාවේ තිබ්බ තැන දැන් ඉවරයි. ගෝඨාත් එක්ක ඒ ඔක්කොම ගියා. සිංහල හරක්ට ඕක කර ගන්න පුදුම කැසිල්ලක්නේ තිබුනේ. රාජපක්ශ පවුලෙත් දෙතුන් දෙනෙක්ට ඒ අමාරුව තිබුනා. එයාලගෙත් අමාරු හොඳ වෙලා තියෙන්නෙ දැන්.

:       10       67

ravi Monday, 20 May 2024 10:40 AM

මේ නාහිමි වරුන්ට වෙන කරන්න කිසිම දෙයක් නැද්ද ?

:       77       32

Achini Monday, 20 May 2024 10:40 AM

රාජපක්ෂලාට කඩේ ගියා මිසක් බුද්ධාගමට කරපු සෙතක් නම් නැහැ .

:       58       35

nalin Monday, 20 May 2024 10:45 AM

මුන් වහන්සේ ජාතික සමගිය ඇති කරන්න වැඩ කලේ නෑ. තනිකරම කලේ ජාතිය අසමගිය වැඩි කරපු එක. අනිත් එක තමයි ජනාදිපති සමාව අවබාවිතා කිරීමක් වෙනව හාමුදුරුවන්ට ජනාදිපති සමාව දුන්නෙ. හරි ක්‍රියා පටිපාටියේ ඇවිල්ල ජනාදිපති සමාව දෙන්න ඕනෙ.

:       55       24

PATTA hora Monday, 20 May 2024 11:10 AM

අපේ උන්නාන්සේලා දන්නේ මේ වගේ අලුකුත්තේරු ලියුම් ලියන්නයි, දං ගිලින්නයි, ශරීරය සන්තර්පණය කරන්නයි, දේශපාලුවොන්ට නූල් බඳිනයි විතරයි. රටේ, සාසනේ, ධර්මය යේ ප්‍රශ්න වලදී " හ්ම් " . අඩුම ගණනේ රටේ දුශ්කර ප්‍රදේශ වල දුක්පත් පන්සල් වල හාමුදුරුවන් ගේ ගැටලු, දාන වේල, පිරිකර, ඉගෙනීම ගැන හොයලා බලනවා ද? ඒ ගැන කතාවක් වත් කරනවා ද? අපිත් ඉතින් තමන්ගේ මැට්ටම්, තම්මැට්ටම් කියලා හිතාගෙන, ඒ මහ උන්නාන්සෙලාට කුද ගහගන්න කියලා එයාලා ප්‍රතික්ශේප කරමු.

:       224       72

Ruwan R Monday, 20 May 2024 11:15 AM

ශ්‍රාවකයන් වහන්සේලාගේ නම මෙහෙම නම් ලියන්නේ බුදුන් වහන්සේගේ නම කොහොම ලියන්න ඇතිද ඒ කාලේ ???

:       177       36

රංබොඩ Monday, 20 May 2024 11:19 AM

කූරගල වෙනත් අන්තවාදීන් පිරිසක් ආක්‍රමණය කරලා තිබුණෙ කියලා කාට කාටත් අමතක ඇති.

:       36       177

Don perea Monday, 20 May 2024 11:20 AM

මේගොල්ලන්ට තමා ඕගොල්ලෝ වඳින්නේ ?

:       165       41

VenuraMonday, 20 May 2024 12:02 PM

ඔව් උන්නාන්සෙලට තමා අපි වඳින්නේ. මොකද උන්නාන්සෙලා මේ රටේ ආගම පැතුරුවේ කඩුවේ බලෙන් වත් සල්ලි බලෙන් වත් නෙමේ. ටිකක් කට සද්දෙට රටේ වෙන අමනකම් ගැන කතා කරාට, ඒ අමනකම් කරන අයට රිදුනට කරන්න දෙයක් නෑ හොඳේ.

:       18       86

Lal Monday, 20 May 2024 11:24 AM

ලුම්බිනි, තමන්ගේ ජනතාවට ආපහු පාස්කුව වගේ අමිහිරි අත්දැකීම් ලබන්න ආස නම්, අන්තවාදයට විරුද්ධ මිනිස්සුන්ට පද හදලා ආණ්ඩුවට කඩේ පලයන්. තමුන් වගේ මෝඩයෝ තවත් ඉන්නවානේ ඉතින්...

:       24       130

Rifan Monday, 20 May 2024 11:28 AM

දේශපාලන පක්ෂවල පටු න්‍යාය පත්‍රවලට කටයුතු කරමින් මේ රටේ විවිධ ජාතීන් අතර විරසකයක් සැකයක් ගොඩනඟමින් රටම අවාසනාවන්ත තැනකට ‌ගෙනියමින් කටයුතු කළ අවධියේ මේ කිසිඳු පාර්ශවයක් සැලකිය යුතු මට්ටමින් ඉදිරිපත් වුනේ නැහැ. ඒකේ එක ප්‍රතිඵලයක් තමයි විකෘති මතධාරි සහ්රාන්ලාගේ පාස්කු ප්‍රහාරය යන්න මේ රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති සියළුදෙනා හොඳින් දන්නා රහසක්. ඉදිරියට මෙවැනි ජාතිවාදීන් ආගම්වාදීන් මේ පොළොව මත නිර්මාණය නොවීමට හේතුවක් වනු ඇත.

:       123       31

Pinjana Monday, 20 May 2024 11:39 AM

බුදු හාමුදුරුවනේ!.. මහානායකලා පුද්ගලික මති මතාන්තර ඉෂ්ඨ කරගන්න මෙහෙම පච මලු පිටින් වපුරනකොට අපි ඒවටත් "එහෙයි " කියන්න ඕන ද? ඒ අයගේ පැවැත්ම ගැනත් හිතාගන්න පුළුවන් මේ ලියුමෙන් ම. දේශපාලුවොයි, හාමුදුරුවන්ගේ යි වෙනසක් නෑ. රකින ධර්මයක්, ශීලයක් නෑ.

:       55       13

Rifan Monday, 20 May 2024 11:45 AM

දේශපාලන පක්ෂවල පටු න්‍යාය පත්‍රවලට කටයුතු කරමින් මේ රටේ විවිධ ජාතීන් අතර විරසකයක් සැකයක් ගොඩනඟමින් රටම අවාසනාවන්ත තැනකට ‌ගෙනියමින් කටයුතු කළ අවධියේ උන්වහස්සේ පාලනය කරන්න මේ කිසිඳු පාර්ශවයක් සැළකිය යුතු මට්ටමින් එදා ඉදිරිපත් වුනේ නැහැ. ඒකේ එක ප්‍රතිඵලයක් තමයි විකෘති මතධාරි සහ්රාන්ලාගේ පාස්කු ප්‍රහාරය යන්න මේ රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති සියළුදෙනා හොඳින් දන්නා රහසක්.

:       47       12

Rata Perata Monday, 20 May 2024 11:45 AM

රටේ බණ කියන විදිහට අන්තවාදයක් තියෙන්නේ කොහොමද? කියලා හිතෙනවා. සියලු දේ සුපිරිසිදු බුද්ධ දේශනාවන්ගෙන් බොහෝ දුරයි.

:       95       19

Alfread Monday, 20 May 2024 11:49 AM

ජෙප්පෝ ටික හාමුදුරුවන්ට බැන බැන වැඩ පටන් අරන් තියෙන්නේ. මේවා දාපු ජෙප්පන්ටයි, ඒවා අනුමත කරපු අයටයි දෙවියන්ගේ සාපයම වේවා..!

:       28       129

මැක්ස් Monday, 20 May 2024 11:52 AM

බොහෝ දෙනෙකුට ඇත්තේ ගලගොඩඅත්තේ හිමි කළ දේ පිළිබඳ අදහස් නොව, සිවුර සමග ඇති ක්‍රෝධය සහ වෛරයයි... ඊට බෙහෙත් නැත.

:       32       158

සෙනෙවිරත්න Monday, 20 May 2024 11:57 AM

වෙන දේ වෙලා ඉවරයි, දැන් ඔයා එළියට දාල ඒකෙනුත් දේශපාලන වාසි ගනීවි. අනිත් පැත්තෙන් මානව හිමිකම් සංවිධාන වල දෝෂයට ලක්වේවි.

:       56       11

ranjith Monday, 20 May 2024 12:17 PM

ස්වාමීන් වහන්සේලාට බෞද්ගමේ ගෞරවය රැක ගනිමින් සංවරව හැසිරෙන්න උපදෙස් දීලා එම කරදර කරන අයට නිසි අවවාද දුන්නානම් මෙවන් දේවල් වෙන්නේ නෑ නේද?

:       52       21

ගමේ එකාලා Monday, 20 May 2024 12:25 PM

බරපතල වැරදි කරලා හිරේ ගිය දේසපාලුවෝ කී දෙනෙක් ජනාධිපතිගේ පිහිටෙන් නිදහස් වෙලා ඇත්ද? වෙසක් නිසා මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම ගැන නොසලකා ඉන්න එකක් නැහැ.

:       52       10

Uthurawana Monday, 20 May 2024 12:28 PM

බලන්න කූරගල ආක්‍රමනිකයන්ට අයිති වෙලා තිබ්බා කියන එකටත් කොච්චර ඩිස්ලයික් වැටිලද කියලා. ඉතුරු ටික හිතාගන්න...

:       14       73

Deasitha Monday, 20 May 2024 01:20 PM

ජඩ දේශපාලන රැකවරණය තිබෙන තාක් මොවුන් නිදහස්..හවුල් සමාගමේ කොටස්කරුවන්..

:       45       17

fairoos Monday, 20 May 2024 01:25 PM

චන්දයක් ලංවෙනකොට අනිවාර්යයෙන්ම එළියේ ඉන්න ඕනේ කෙනෙක්

:       37       15

NAMAL Monday, 20 May 2024 01:30 PM

මුහුණ බැලුවත් අප්පිරියයි. බලන්න මුහුණේ හැටි... හැම ජරාවම කාලා කාලා මී හරකෙක් වගේ ඉන්න හැටි විතරක්...

:       46       20

Nalaka Monday, 20 May 2024 01:50 PM

ඔහු හාමුදුරුවෝ නමක් නොවේ... රාජපක්ෂ පවුලේ සුරතලෙක්...

:       61       27

Udara Wilathgamuwa Monday, 20 May 2024 02:14 PM

ඥානසාර හිමි නොහිටියා නම් මේ වනවිට ලංකාවේ බුද්ධාගම සම්පූර්නයෙන්ම අතුගෑවී අවසන්. ඒ නිසා නිදහස් කර සෑම පන්සලකම ඥානසාර හිමියන්ගේ දැවැන්ත ප්‍රතිමාවක් ස්ථාපිත කළයුතුයි...

:       37       11

DineshMonday, 20 May 2024 03:54 PM

බොරු කියන්න එපා උදාර

:       3       5

Saman Monday, 20 May 2024 02:17 PM

ඥානසාරහිමිගේ මන්ත්‍රී ධූරය රතනහිමි සොරකම් කලා. උන්වහන්සේට සිදුවූ අසාධාරණය මදිවට තව හිරෙත් දැම්මා.

:       14       37

ඇබිත්තයා Monday, 20 May 2024 03:27 PM

අවසර මහනායක හාමුදුරුවනේ, ඔබවහන්සේලාට මොලේ තියෙනවා හා ධර්මය සහ සංඝ විනය හා පැවැත්ම ගැන අබමල් රේණුවක හෝ දැනුමක් තියෙනවා කියල අපි හිතා උන්නේ. දැන් බැලුවාම ඒවා බොරු නොවැ.

:       21       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site