
(ෂේන් සෙනෙවිරත්න)
දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවදානමකට ලක්වී ඇති බැවින් දැනට එහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව හෙද විදුහල් බලධාරීහු පවසති.
ශ්‍රී ලංකා රෝහල් පද්ධතියට හෙද හෙදියන් පුහුණු කරනු ලබන ප්‍රධානතම ආයතනයක් වශයෙන් සැලකෙන මෙම හෙද විදුහල මේ ආකාරයෙන් නාය යාමේ තර්ජනයකට ලක් වීම එහි අධ්‍යයන කටයුතුවල නියැලෙන හෙද හෙදියන්ගේ අධ්‍යන කටයුතු ඉදිරියට කරගෙන යාම විශාල ප්‍රශ්නයකට තුඩු දී ඇති බව එහි පාලන අධිකාරිය කියයි.
දැනට දින ගණනාවක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් හෙද විදුහලේ විදුහල්පතිවරයාගේ නිළ නිවස, හෙද පුහුණුව ආදර්ශ කාමරය හා විද්‍යාගාරය වැසිකිළි පද්ධතිය හා ගරාජය මෙන්ම දේශන ශාලාව සහිත ගොඩනැගිල්ල ද මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව පවතින අයුරු දැකගත හැකිය.
හෙද විදුහලේ විශාල කොටසක් නායයාමට ලක්ව විනාශ වී ඇති බවද හෙද විදුහලේ ගුරුවරයෙක් වන අජිත් වර්ණසූරිය මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර හෙද විදුහල නාය යයි