
(ෂේන් සෙනෙවිරත්න)
මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 මට්ටමේ පැවැති බව මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය .
හොර ඡන්ද දැමීමට උත්සාහ කිරීම් හෝ එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් සවස 4.15 පමණ වන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රිය පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවද පැවසීය .
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඡන්දපොළ රාජකාරී සඳහා නිලධාරීන් 8600 ක් පමණ අද වූ බවත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරින් 4600 ක් පමණද මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 14,000 ක් පමණ යෙදවූ බවද පැවසීය .
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර සියයට 80යි