(අංජුල මහික වීරරත්න)
ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියෙන් එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් තමා එදින සිට දේශපාලනය කරන්නේ නැතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඕනෑම වෙලාවක මැතිවරණ තබන්නැයි ජනාධිපතිතුමාට පවසන බව කී අලුත්ගමගේ මහතා පළාත් සභා, ප්‍රාදේශීය සභා,පාර්ලිමේන්තු ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම් බවද කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටියේ පැවති ජනහමුව අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දානන්ද ජවිපෙට කළ අභියෝගය
කල්පනා Monday, 17 October 2022 08:45 AM
අතීතය අමතක නැති සිහිබුද්ධියෙන් සිටින චන්ද දායකයින් ලංකාවෙ සිටියොත් ජවිපෙට වගේම කුණුවෙච්චි පොහොට්ටුවටත් චන්දයකින් දිනන්න නම් බැහැමයි කියලා කියන්න පුළුවන්
sharm warn Monday, 17 October 2022 08:55 AM
අනේ මේ කයිවාරු... අපිත් බලාගෙන ඉන්නවා නාවලපිටියේ පගාව කන මිනිස්සු තවමත් ඉතුරුවෙලා ඉන්නවද කියලා. නාවලපිටියේ ජනතාවනි... මේ ඔබේ වාරයයි. මේ කාලකණ්ණි හොරුන්ට අයිති තැනට ඔවුන්ව යවන්න එකතු වෙන්න...
ලුම්බිණි Monday, 17 October 2022 09:40 AM
අනේ නිකම් ඉන්න මහත්තයෝ...
මැක්ස් Monday, 17 October 2022 09:43 AM
ජවිපාවුන් බඩපිණුම්, හිටිපිනුම් ගසන්නේ සමාජ මාධ්‍යයේ ය. ඊට අමතරව ස්ට්‍රයික් වැනි කඩාකප්පල් ක්‍රියාවලට දක්ෂ ය. විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ සහ ගෙවල් ගිනි තැබීමේ හැකියාවත් තවම අත්හැර නැති බව පසුගිය මැයි 9 දා රට පුරා සිදු කළ ත්‍රස්ත ක්‍රියාවලින් පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද දිනීමේ හැකියාවෙන් නම් ඔවුන් රින තත්වයේ නිසා මෙම අභියෝගයෙන් අලුත්ගමගේ මහතා ජය ගැනීමට ඉඩ තිබේ.
sharm warnMonday, 17 October 2022 11:30 AM
මෙයාට නාවලපිටියෙන් පුන්නක්කු බාල්දියක් එවන්න කවුරුහරි.
Amara Monday, 17 October 2022 12:49 PM
ඔව්, ඔබ හරි. ජෙප්පො තවම එම ක්‍රියා අතහැර නැහැ.
thushara Monday, 17 October 2022 09:58 AM
ජේ වී පී දිනුවා නැතා ඔයාලානම් කොහොමත් ලබන පාර පස්සෙ ගෙදර තමා
piyarathna Monday, 17 October 2022 10:00 AM
JVP නෙවෙයි හරියට නීතිය ක්‍රියාත්මක කරන කවුරු ආවත් ඔබතුමා ඇතුලු හොරුන් බොහෝ දෙනෙක්ට දේශපාලනේ කරන්න වෙන්නේ හිරගෙදර තමයි. මිනිස්සු හරක් කියල හිතාගෙන ඉන්න එපා තවත්.
Nimal Monday, 17 October 2022 10:42 AM
දැන්නම් මුණ දකින්නත් කැමති නැහැ. පොහොට්ටු රැළ.
Prasanna Monday, 17 October 2022 11:05 AM
ඒක හැමෝම දන්නවා.
දාස Monday, 17 October 2022 11:21 AM
මෙයා ගහපු සල්ලි කන්දරාව එලිකලේ මෙයාගෙ පරන හාමිනෙ කඩුවෙල උසාවියෙදි, මේ කට එංගලන්තයෙ ගෙවල් තියෙනව කියල ඇය ගෙදර ඔප්පුව උසාවියට ඉදිරිපත්කලා . එහි මිල කෝටි ගනනක් ලංකාවෙ මුදලින්. මුන් තමයි නැවත රට බේරගන්න එන්නෙ, මේ අය මේ සැරේ ආවොත් රටේ මිනිසුන්ට වහ බොනව ඇර වෙන කරන්න දෙයක් නෑ.
fairoos Monday, 17 October 2022 12:05 PM
මෙයාගේ කතා හැමෝම දන්නවා. ඊළඟ ඡන්දෙදී විශ්‍රාම යන්න වෙයි. වැරැදිලාවත් මෙයා දිනුවොත් සොබාදහමින් පඩිසන් ලැබේවි..
පිටිගල මිලානෝ Monday, 17 October 2022 12:33 PM
මෙයා ඉන්න ඕනේ හිරේ...
සමන් Monday, 17 October 2022 02:50 PM
ඔබතුමාලට ජවිපය එපාද?