
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මොන සහන දුන්නත් වෙළඳ මාෆියාව විසින් එය සහන ජනතාව අතරට රැගෙන යන්නේ නැතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරිය නිදි බව කී අලුත්ගමගේ මහතා ආණ්ඩුව බඩු මිල අඩු කළත් සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනව බව සඳහන් කළේය.
කොමිස් අරගෙන බුදියාගෙන ඉන්නේ නැතිව එළියට බැස වැටලීම් කරන්නැයි පාරිභෝගික සේවා අධිකාරියට බල කරන්නැයි වෙළෙඳ ඇමති ගෙන් ඉල්ලා සිටින බව කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවුරුදු කාලයේ ඒ කටයුත්ත කඩිනමින් කළ යුතු බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දානන්දගෙන් පාරිභෝගිකයකට දොස්
පො හොරා Wednesday, 05 April 2023 09:54 AM
හූ...... හූ.. මෙන්න මේ මහින්දානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා මොනවද කියනවා.....
Go home Wednesday, 05 April 2023 12:39 PM
ඇමතිකමක් දෙන්න තියෙන්නේ මේ ගරු මන්ත්‍රී තුමාට. පාරිබෝගිකයෝ ගැන හිතන අවංක මහත්තයෙක්. අවුරුදු කාලේ ගැන හිතලා මෙතුමා මේ කියන්නේ. පාරිබෝගික කොමිසම නිදි කියලත් කියලා තියෙනවා. ඒකේ මහත්තුරුන්ට කේන්ති යයිද මන්දා.