
(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය සහ ගාලුමෝදර දේශයේදී ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.
කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහින්දගෙන් සි.අයි.ඩිය ප්‍රශ්න කරයි
sharm warn Thursday, 26 May 2022 10:45 AM
මෙයා දැන් නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි. එහෙව්කොට මොකද මේ තරම් විශේෂ වරප්‍රසාද? හෙලිකොප්ටරයෙන් රට වටේ ගෙනියන්න කොච්චර වියදමක්ද? ඇයි මේ? රටට මෙච්චර හානියක් කරපු නිසාද?
K.W. Piyasena Thursday, 26 May 2022 10:48 AM
ලංකාදි්ප පත්තරේ මම හැමදාම කියවනවා...!
Kanthi Thursday, 26 May 2022 10:58 AM
හිනාව කොහෙන් පිට කරන්නද මන්දා...?
sena Thursday, 26 May 2022 11:59 AM
එහෙම නැතිව එතුමාව නිදොස් කොට නිදහස් කරන්න විදිහක් නැහැනේ.
siri Thursday, 26 May 2022 12:37 PM
බල තන්හාව අපාගතවෙන කාරනාවක්.
Nuwan Thursday, 26 May 2022 12:53 PM
අනේ කියන්න ඇති මෙන්න කියලා..!
fairoos Thursday, 26 May 2022 01:09 PM
අත්අඩංගුවට ගනීද මන්දා..? පව් අප්පච්චි...!!!
M.O.A.Careem Thursday, 26 May 2022 03:06 PM
ස්වාධීන පොලිස් කොමිසමේ වැඩක්... පසුව අළු බඳුනට යනු ඇත...
,සරත් කුරු Thursday, 26 May 2022 05:23 PM
බයවෙන්න එපා රනිල් මල්ලි ඔයව බෙරගන්න එනවා
Kumara Thursday, 26 May 2022 07:15 PM
සී.අයි.ඩී. එකෙන් ප්‍රශ්න කරයි.
Sirisena Thursday, 26 May 2022 07:22 PM
හොරාගේ අප්පච්චිගෙන් අහනවා වගේ ඒ පාර...!
මෝ Thursday, 26 May 2022 11:31 PM
මේව බොරු ෂෝ විතරයි. සීඅයිඩිය කියනදේ ලියා ගන්නවා විතරයි. ඔය කාටවත් දඬුවම් ලැබන්නේ නෑ. අහිංසකයින් ටිකක් හිරේ යාවි... එපමණයි...!
Chathuranga Friday, 27 May 2022 09:26 AM
අපි වගේ මනුස්සයෙක් ඔය අපරාධය කළා නම් CID කෙසේවෙතත් එදාම පොලීසියට ගෙනිහින් රඹට හැලෙන්න ගහලා... ලොඳත් නෑ...