(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මිහින්තලේ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට දි හෙදියෝ පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවයට එම රෝහලේ හෙදියන් කිහිප දෙනකු සහභාගි වූ අතර,සෞඛ්‍ය සේවාවේ උපස්ථායකවරු,පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කීප දෙනෙක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටියහ.
ඔවුන් කියා සිටියේ විදුලි බිල අඩු කිරිම,වැටුප් විෂමතාවය පිළිබඳව ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම,හෙද සේවාවෙන් ඔබ්බට ගිය විගණන පරීක්ෂණ පැවැත්වීම ,රෝගීන්ට ඖෂධ නොමැති කම යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණු බව එම රෝහලේ හෙද සොයුරියක් වන කේ.ශ්‍රියානි ජයසේකර මහත්මිය පැවසුවාය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මිහින්තලේ හෙදියෝ විරෝධයක
Sunil Monday, 16 January 2023 06:35 PM
මේ විරෝධතා අහඹු ලෙස තැනකින් දෙකකින් ඇසෙන ඒවා නොවේ... රට පුරාම තත්වය එයයි. දුර්දාන්ත රජය ගෙදර යවන තුරු මේ විරෝධතා පවතීවි.
SanthuFriday, 10 February 2023 01:50 PM
කාටත් එපාවී ඇති මේ දුර්දාන්ත රජය, ගෙදර යැවූ දාට මේ විරෝධතා නතර කළ හැකි කෙනෙකු සිටියිද..? ඒ කෙනාට නොමඳ සහාය දෙන්න මුලු රටම කැමත්තෙන් ඉන්නේ, ඒ කවුද?