
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදේ පාවී ආ උපකරණය
Rosana Wednesday, 25 June 2025 07:30 AM
මෙය බොහෝ විට තරංග උස සහ කාල පරිච්ඡේද නිරීක්ෂණය, මුහුදු මතුපිට උෂ්ණත්වය පටිගත කිරීම, කාලගුණ දත්ත රැස් කිරීම (සුළඟ, පීඩනය, ආර්ද්‍රතාවය), සාගර ධාරා නිරීක්ෂණය, සුනාමි හෝ කුණාටු රළ අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා උපකරණයක් ලෙස භාවිතා කළ හැකිය.
Praneeth Vitharana Wednesday, 25 June 2025 07:37 AM
මේ අර අහවලා යවපු සැටලයිට් එකේ කොටසක්ද ?
Bunny Preena Wednesday, 25 June 2025 09:42 AM
කළා යන්ත්‍රයක් වත්ද ?
de silva Wednesday, 25 June 2025 11:05 AM
ඕක චිචිගේ චන්ද්‍රිකාව නොවේ. ඒක අර ඇමරිකා බෝම්බ හෙලන B1 යානාව වගේ අධි තාක්ෂණයෙන් යුත් එකක් නිසා කාටවත් මොන විදිහකටවත් හොයාගන්න බැහැ. අඩුම තරමේ චිචීවත් දන්නේ නැහැ ඒක තියෙන්නේ මොන සක්වලේද කියලා, ඕක ඔත්තු බැලීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් එවපු ප්‍රාථමික උපකරණයක්... ඕක චිචීට පෙන්නුවා නම් නිෂ්ක්‍රීය කරලා දේවි...
Praneeth Vitharana Wednesday, 25 June 2025 12:13 PM
මේ Fishing Satellite buoy . ගූගල් එකේ සර්ච් කරලා බලන්න.