(අමදෝරු අමරජිව )
නිලාවේලි මුහුදුතීරයට අයත් ගොපාලපුරම් කොටසේ දියනාමින් සිටි තරුණියන් දෙදෙනකු දියවැලකට අසු වි ගසාගෙන යද්දි පොලිස් ජිවිතාරක්ෂක ඒ්කකය හා නාවික හමුදා වෙරළාරක්ෂක බළකාය එක්ව බේරාගැනිමට සමත්වුහ.
සතිඅන්ත නිවාඩුවකට පවුලේ අය සමග පැමිණි අනුරාධපුර සියඹලාගහගම තරුණියන් දෙදෙනා මෙලෙස බේරාගෙන ගොඩට ගෙනවිත් ප්‍රථමාධාර ලබාදි පවුලේ සාමාජිකයන් වෙත භාරදිමට පොලිස් ජිවිතාරක්ෂක ඒ්කකය හා නාවික හමුදා වෙරලාරක්ෂක බලකාය කටයුතු කලේය.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ විශාල සංචාරක පිරිසක් වෙරළේ සිරිනරඹමින් සිටි අවස්ථාවේ තරුණියන්ගේ කෑගැසීම ඇසී රාජකාරියේ නිරත මෙම නිලධාරින් ආරක්ෂිත ක්‍රමවේදි භාවිතා කරමින් මීටර් 150ක් දුරට ගසාගෙන ගිය තරුණියන් දෙදෙනා බේරගැනිම කාගේත් පැසසුමට ලක්වුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුහුදේ ගසාගෙන ගිය තරුණියන් දෙදෙනා බේරා ගැනෙති