IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා

(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීම නිසා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වී තිබෙන බව දුම්රිය  දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.35 ට  මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේදී එම ඇතුල් කිරීමේ පිලී  පැනීමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ගයන් දෙකම අවහිර වි ඇති අතර මේ හේතුවෙන් අද දහවල්  ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වූ බවත් එම නිලධාරියා  වැඩිදුරටත් සඳහන් කළේය.

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (0)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site