
(ගයාන් සුරියආරච්චි)
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය.
නාවික හමුදාව භාරයට ගත් එම බහුදින යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 40 ක් පමණ පවතින බවට ඔවුහු සැක පළ කරති.
ලංකාවට බටහිර දෙසින් පැමිණි තවත් යාත්‍රාවක් මගින් මෙරටට රැගෙන ඒම සදහා මෙම සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන විත් වැඩිදුර විමර්ශන සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි