IMG-LOGO

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එස්.ජී සේනාරත්න මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන්  පත්කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දුන්නේය.

මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු පසුගියදා ඉල්ලා අස්වූහ.

අනෙක්  සාමාජිකයාගේ පුරප්පාඩුව පිරවීමට  ආණ්ඩුකම ව්‍යවස්ථා දායක සභාව යළි රැස්වීමට නියමිතය.



අදහස් (1)

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

විජිත් Tuesday, 14 February 2023 07:25 PM

තවත් හෙන්චෙක් !!! නොදෝමකින් !!! මහජනතාවට විරුද්ධව වැඩ කරලා මහා පාරේදීම ' අනිච්චාවත සංකාරා ' කියාගන්න පතාගෙන ආපු එකෙක් !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site