(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ දුර්වල මුදල් ඒකක සහිත රටවල ආහාර උද්ධමන අර්බුදයක් ඇති වී ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පැවසුවේය.
මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 91 බවත් ලෝකයේ ආහාර උද්ධමන අර්බුදයකට මුහුණදී සිටින රටවල් අතරින් හතරවෙනි ස්ථානය හිමිවන බවත් පැවසෙයි.
එම ශ්‍රේණි ගත කිරීමට අනුව පළමු වෙනි ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය ලෙබනනයටත්, තුන්වෙනි ස්ථානය වෙනිසියුලාවටත් හිමිව ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම ලෝක බැංකුවේ ඉකුත් 15 වෙනිදා යාවත්කාලීන කරන ලද දත්ත මත පදනම් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ මතය අනුව අපි සිටින තැන