(සදරු බණ්ඩාර)
ගොවින්ට බෙදා දීම සඳහා මහඔය ගොවිජන මධ්‍යස්ථානයට ලබා දුන් යූරියා පොහොර මිටි 115ක් ව්‍යාපාරිකයකුට වැඩි මිලට අලෙවි කළ බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසිය කියයි.
මහඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා දුන් පොහොර මිටි 322 ක් අතරින් පොහොර මිටි 115 ක් ගොවි සංවිධානවල නිලධාරින් පිරිසක් ගොවින් නොදී ව්‍යාපාරිකයකුට අලෙවි කර ඇතැයි පොලිසිය පවසයි.
මේ වනවිට සිද්ධියට අදාළ පුද්ගලයන් හතර දෙනෙකු අත් අඩංගවට ගෙන ඇති අතර මහඔය සහකාර පොලිස් අධිකාරි මීඇල්ලගේ මහතාගේ උපදෙස් මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුමාරසිංහ මහතාගේ මෙහෙයෙවීමෙන් මේ පිළිබද ඉදිරි විමර්ශන සිදු කෙරේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මහඔය පොහොර මිටි 115ක් පිට පාරේ ගිහින්
sharm warn Wednesday, 27 July 2022 03:48 PM
ආ.. ඔය පටන් අරන් තියෙන්නේ. හැමදාම වෙච්චි දේවල් තමයි. අලුත් දේවල් නෙමෙයි.