(යොහාන් භාසුර)
මෙම වසරේ ජනවාරි සිට මේ මස 20 වැනිදා දක්වා කාලය තුළදී විදේශ සංචාරකයන් 714,598 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ (2022) මෙරටට පැමිණි සමස්ත විදේශ සංචාරකයන් සංඛ්‍යාව 719,978 ක් බවත් වර්තමාන සංචාරක පැමිණීම අනුව මෙවර සංචාරකයන්ගේ පැමිණිමේ විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම මාස ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 89,724 දෙනෙක් පැමිණ ඇති බවත් එහිදී ඉන්දියාවෙන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කීය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස 7 කදී සංචාරකයන් ලක්‍ෂ 7 ක්
පැරකුම් Tuesday, 25 July 2023 06:55 AM
සංචාරකයින්‍ගේ පැමිණීම වර්ධනය වන බවට අපත දේශපාලුවන් මෝඩ චූන් ගන්නවා විතරයි. ඔවුන්ගේ සුවපහසුව පිණිස මේ අමන වසලයින් මොනවාද කරලා තියෙන්නේ...? අපි දැක්කා අභය භූමියට ඇතුල්වෙන්න ටිකට් ගන්න පැය ගණන් පෝලිමේ ඉන්න සංචාරකයින්...
syril Tuesday, 25 July 2023 11:31 AM
කාටද මේ බොරු කරන්නේ? කවුද මේ රවට්ටන්න හදන්නේ...?