(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැඩිහිටි දීමනාව මාස තුනකින් ලබාදී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමෘද්ධි බැංකු වලින් එම දීමනාව ලබා දීමට නියමිතව ඇතත් මාස තුනක් තිස්සේ එය ලැබී නැති බව කී විමල් වීරවංශ මහතා අසරණ වැඩිහිටියන්ට ලැබෙන එම සොච්චම් දීමනාවත් මේ අර්බුදය ඇතුළේ වටිනා දෙයක් බව ද සඳහන් කළේය.
වැඩිහිටි දීමනාව නිසියාකාරයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස තුනක් තිස්සේ වැඩිහිටි දීමනාව නෑ
Hafeel Thursday, 10 November 2022 01:20 PM
වැඩිහිටි දීමනාව පමණක් නොවේ විමල්. ඔයාට අමතකද එදා 2019 මැතිවරණ වේදිකාවලදී ඔයා කට පාඩමට නොනවත්වා කියාගන කියාගන ගිය ලැයිස්තුවත් තවම ලැබිලා නැහැ. ගොවීන්ට නොමිලේ පොහොර, ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල එහෙම දීර්ඝ ලැයිස්තුවක්. මේ ගැනත් ඔයාගේ අවධානය යොමු කරන්න.
Perera Thursday, 10 November 2022 01:25 PM
වැඩිහිටියන්ව හදිසියේ මතක්වෙලා කිඹුල් කඳුළු හෙලන්නේ මොකද?