(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා එම තනතුරේ වැඩ බාර ගැනීම අද (6) පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරිණි.
පසුගිය 4 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට මුසම්මිල් මහතා පත් කරන ලදී.
ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ බිරිඳ ෆෙරෝසා මුසම්මිල් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතවරු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 18
171
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුසම්මිල් ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි
ruchi Thursday, 06 June 2019 10:29 AM
සුභ පැතුම්!
Bamunuarachchi Thursday, 06 June 2019 11:09 AM
සිංහල බෞද්දයාගේ ඉරුවාරදයට කොට්ටය මාරු කිරීමේ ප්‍රතිකාරය.
raviSaturday, 08 June 2019 07:54 AM
බමුණුආරච්චි මහත්තයෝ.. ඔබ වැනි කිසිම තේරුමකට නැති ජාතිවාදී අදහස් පළකරමින්.. ඔලුවක් නැති මනුස්ස පරාණයක් වීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටින්න.. ඔවැනි අදහස් තමන්ගේ වයසටද නොගැලපෙන බව ඉතාමත් කණගාටුවෙන් මතක් කරදෙමු.!
BamunuarachchiMonday, 10 June 2019 07:05 AM
රවී වයස කියන්නේ නොම්මරයක් පමණි. ඔබ ඔබේ අදහස පලකරන්න. මම සිංහල මූලධර්මවාදියෙක්... මුසල්මානුවන් නැතිව සිංහල අපිට ජීවත්වෙන්න පුළුවන් කියන කෙනෙක්...
BamunuarachchiMonday, 10 June 2019 07:13 AM
"ඔබ වැනි කිසිම තේරුමකට නැති ජාතිවාදී අදහස් පළකරමින්." මහජාතිය වන සිංහලයාට නැතිවී යන ඔබලා ළඟ ගෑවිලාවත් නැති ජාතිකත්වය ගැන කතා කිරීම ජාතිවාදයද? ඉගෙන ගත්තේ මුස්ලිම් පාසලක වගේ...
BamunuarachchiMonday, 10 June 2019 07:09 AM
සිංහල බල ප්‍රදේශයක මුසල්මානුවෙක් මොනවා කරන්නද? එයත් කියයි මම ආණ්ඩුකාරයා... මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. හම්බයන් සිංහලයින්ට ඔහොම කියන කොට වයස නොවෙයි ඉදිරියට එන්නේ... පපුවයි.
rama Sunday, 09 June 2019 09:16 AM
මේ ඉන්නේ බුර්කාව නැතුව... කවුද කියන්නේ එ්ක ඕනෑ කියලා.