IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මව පැදවූ යතුරු පැදිය ලොරියේ හැපේ:දියණියක් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ ගමන් ගමන් ගත් ස්කුටි වර්ගයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි පාසල් පාසල් සිසුවියක මියගොස් ඇගේ මව සහ නැගනිය  අනුරාධපුර ශික්ෂණ රෝහට ඇතුළත් කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මෙම යතුරුපැදිය පදවාගෙන ගිය එම දැරියගේ මව සහ දැරියගේ අවුරුදු අටක් වයස නැගණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

මාරක අනතුරින් මිය මියගොස් ඇත්තේ කුඩා පට්ටිය හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි සසිනි ප්‍රබෝධා සෙනෙවිරත්න නැමැති දැරියකි

ඇය කුඩා පට්ටිය සද්ධාතිස්ස මහා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියාය.

මෙම විදුහලේ පැවති ආගමික වැඩසටහනකට සහභාගි වී සිටි දියණියන් දෙදෙනා රැගෙන මව යතුරුපැදියෙන්නිවස බලා යමින් සිටි අතරවාරයේ මෙම මාරක අනතුරට මුහුණ පා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (2)

මව පැදවූ යතුරු පැදිය ලොරියේ හැපේ:දියණියක් මරුට

Udhuli Friday, 05 May 2023 01:17 PM

අනේ අම්මේ බැරි වැඩ නොකර පයින් ළමයි අරන් ගියානම් ඉවරයි නේ. දැන් මේ අම්මට මොන දුකක්ද.... ඔබලා දෙදෙනාට ඉක්මනින් සුවය ලැබේවා. මියගිය දියණියට මෙවන් අකල් මරණයක් මින් මතු නිවන් දක්නා තුරු නොමවේවා.

:       0       3

පැරකුම් Friday, 05 May 2023 07:14 PM

මෙම ස්කූටි වර්ගයේ යතුරු පැදිවල තිදෙනෙකුට යාමට අවසර තිබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site