(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මවක් සිය මාස තුනක් වයස දියණිය සමග කටාරම්පුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ළිඳක වැටී සිටියදී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ගැහැනු දරුවා මියගොස් ඇතැයි කොකාවැව පොලීසිය කියයි.
ළිදට වැටී සිටියදී ගොඩට ගත් මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
තම මව සහ පියා පදිංචිව නිවසට නුදුරින් පිහිටි ගෙවත්තේ ඇති ළඳ ළඟට ගොස්දරුවාට කිරි දෙන අවස්ථාවේ දරුවා ළිඳට ඇද වැටුණු බව මව පවසන්නේ යැයි පොලීසිය කියයි.
දරුවා ළිඳට වැටුණු නිසා දරුවා බේරා ගැනීමට තමාද ළිදට පැන්න බව මෙම මව වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව දියණියත් සමග ළිඳට වැටිලා
මොට්ටපාල Wednesday, 18 October 2023 11:39 AM
ගුත්තිලයේ තියෙන නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා... මතක් වුණා අපේ හාමුදුරුවනේ... මේ ඇත්තමයි කියන්නේ..!