IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මවට කරදරයි කියා මවගේ මව මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

57 හැවිරිදි මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයට දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුරලිය හැඩිගල්ල ජනපදය බොල්ලුන්න ලිපිනයේ පදිංචි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තාවකි.

ඝාතනයට ලක්වූ කාන්තාව රෝගීව සිටින තැනැත්තියක් අතර රෝහල් ගතව සිට නිවසට පැමිණ තිබූ බවත් ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (5)

මවට කරදරයි කියා මවගේ මව මරලා

යෝගා Saturday, 27 May 2023 09:51 AM

දැන් ඉතින් නට්ටං වෙනකම් පෙරකදෝරුවන්ට ගෙවලා අන්තිමට ජීවිතාන්තය දක්වා හිරේ යන්නත් පුළුවන්...!

:       0       21

Bunny Preena Saturday, 27 May 2023 10:49 AM

පුදුම මුණුබුරෙක්නේ... අම්මාගේ අනුදැනුම මත සිදුවුණා වත්ද?

:       1       12

ජී.මුතුබණ්ඩා Saturday, 27 May 2023 02:20 PM

මේ මවටත් ඔය ටිකම මෙයා කරයි බිරිඳට කරදරයි කියලා... මොවුන් වගේ මෝඩ මිනිස්සු. දැන් ඉතිං විඳවපන්කෝ.... මොවුන්ට හිතෙන්නේ නැද්ද මේවා අහුවෙයි කියලා. හදිසි කෝපයක් නෙමෙයි නේ...!

:       0       14

lalith Sunday, 28 May 2023 09:13 AM

ආච්චිගේ වයස 57, මුනුබුරාගේ වයස 24 නම් අම්මගේ වයස කීයද ?

:       0       0

කථාව පරණයි Sunday, 28 May 2023 07:41 PM

නිදා සිටින රජුට මැස්සගෙන් කරදරහි කියා මැස්සාට කඩුවෙන් පහර දුන් වදුරාගෙි කථාව අපි දන්නවා. ඒ් වදුරා වගේ අය තවමත් අපේ රටේ ඉන්නවා කියා මෙම සිද්ධිය සනාථ කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site