IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මවගේ අනියම් හුටපටයකින් දැරියක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක්‍ පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ  බි'. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි

එම සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයා නිවසේ කාමරයක බාල්කයක එල්ලී සීය දිවි නසා ගැනීමට උත්සාහ දරා එය නිශ්ඵල වීමෙන් අනතුරුව පොලිසියට බාර වන බවට නිවසේ හිමිකරුවන්ට පවසා නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පලා ගිය සැකකරුගේ වක් පිහි ප්‍රහාරයට ලක් වූ මියගිය දැරියගේ මවගේ වම් අතේ වැලමිට අසල , වම් උර හිස හා වම් කනට ඉහළ හිස තුවාල සිදුවී ඇති අතර වැඩිමහල් සහෝදරියගේ වම් අතේ පිටිඅල්ල කැපී තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි



අදහස් (2)

මවගේ අනියම් හුටපටයකින් දැරියක් මරුට

m. saman perera Saturday, 28 December 2024 01:13 PM

දෙමව්පියන්ගේ වැැදිවලට වන්දි ගෙවන දරුවෝ, ඔබට නිවන් සුව දුවේ...

:       0       124

සමුද්‍රා රම්බොඩගල්ල Saturday, 28 December 2024 01:51 PM

අනියම් ඇසුරු නීතියෙන් තහනම් කෙරුවා නම් ඉවරයි. දැන් රටේ ඔය ප්‍රශ්නේ නිසා කී දෙනෙක් මැරුණාද? අපරාදේ අහිංසක ජීවිත. කොහේවත් තියෙන ප්‍රශ්න වලට කොහේවත් ඉන්න අය මැරෙන්නේ...

:       6       97

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site