
(දයාරත්න ඇඹෝගම සහ බී.ජී චතුරංග)
අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත 33 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු අද (22) දින අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,පන්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මල් වෙලදාමේ නිරත අයෙකි.
මෙම මල් වෙලදාමේ නිරත පුද්ගලයන් දෙදෙනා අතර මුදල් ගණුදෙනුවක් මුල්කර ගනිමින් ඊයේ(21) පස්වරැවේදි සිදුවු ආරාවුලක් දුරදිග ගොස් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම පිහි ඇනුමෙන් අනුරාධපුර, සංඝමිත්තා මාවතේ පදිංචි 33 හැවිරිදි මල් වෙලෙන්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් වෙළෙන්දාට පිහියෙන් ඇනලා