
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල් 2500 කටත්, පරා රුපියල් 2200 ක්, තලපත් රුපියල් 2800 ක්, හැඩැල්ලා රුපියල් 1900 කටත්, හුරුල්ලා රුපියල් 1560කටත්, සාලයා රුපියල් 600 කටත්, ලින්නා රුපියල් 990 කටත්, අලගොඩුවා 1250 කටත්, ඉස්සා රුපියල් 2800 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.
මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1500 කටත්, තලපත් රුපියල් 1900 කටත්, බලයා 800 කටත්, පරා 1500 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 450 කටත්, ලින්නා රුපියල් 850 කටත් කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලු මිල ඉහළට
Damith Friday, 20 December 2024 07:12 PM
සීයා මාලු අල්ලලා ගිහින් තිබුණේ නැහැ. අම්මපා.. ඇත්තමයි කියන්නේ...!
සීයාSaturday, 21 December 2024 04:56 PM
නාකිත් තරිකිට තෙයි කාටත් ඔයටික වෙයි... දමිත් නුඹටත් ඔයටික වෙයි නුඹවත් සීයෙක් වෙයි. දමිත් ඔයත් සීයෙක් වෙයි. ඒක ඇත්ත නම් දමිත් කල අපහාසය හින්දා ශාපය නැවත ශාපය නුඹටත් එයි..
Damith Saturday, 21 December 2024 09:47 PM
ඇත්තටම මමත් සීයෙක්... ඒක හින්දා සාපෙ වදින්නේ නැහැ. ස්තුතියි අදහස් දැක්වීමට..
ලසා Saturday, 28 December 2024 02:06 AM
ධීවරයන්ට සහනාධාර දීලත් වැඩක් වෙලා නෑ.