IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාල කඩන්න ආ සිසුන් 4ක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

රාජාංගනය යාය 18 ප්‍රදේශයේ  පැවති සංගීත සංදර්ශනයක් අතරතුර. රන්මාල කැඩීමට පැමිණි පාසල් සිසුන් සිව් දෙනකු එහි පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රාජාංගනය පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් එක් පුද්ගලයෙකුගේ රන් මාලය කඩාගෙන පලා යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කලා වැව සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15- 17 යන වයස්වල පසුවන පාසල් සිසුන් බව පොලිසිය පවසයි  

 



අදහස් (3)

මාල කඩන්න ආ සිසුන් 4ක් මාට්ටු

Hafeel Tuesday, 18 July 2023 02:30 PM

මේ වයසේ තමයි මේ රටේ හිටපු වරාය ඇමැති කෙනකුත් මේ වගේ වැඩ පැන්නමින් ඉදිරියට ආවෙත්. අනාගතේ රටේ ඇමති කොල්ලෝ.

:       0       2

පැරකුම් Tuesday, 18 July 2023 03:08 PM

මහ උන් කරන දේ පොඩි උන් නොකලොත් තමයි පුදුම වෙන්න ඕන…!

:       0       0

බද්රානි Tuesday, 18 July 2023 04:04 PM

ඔවුන් ජීවත් වෙන රටට ගැලපෙන විදිහේ රැකියාවකට, ළමුන් කුඩා කාලයේම යොමුවීම පිලිබදව වැඩිහිටි පුරවැසියන් ආඩම්බර විය යුතුයි. ඔන්න ඔහොමයි අපි හදපු රට...කාටද ආඩම්බර...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site