IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක්

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස්  නිලධාරීන්  අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති.

එම  කණ්ඩායම දැනටමත් විමර්ශන ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත .

මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක්ද සිද්ධිය ගැන විමර්ශන පවත්වයි.



අදහස් (5)

මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක්

Sisira Monday, 07 November 2022 04:02 PM

හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ තමයි.

:       0       22

S -Y- U ..? Monday, 07 November 2022 04:06 PM

ඔය ලාංචනය පැළඳගෙන ඉන්න අය නොකරන වැඩක් කියන්නකො අපෙ රාළහාමි..!

:       0       17

කිරිපුතා Monday, 07 November 2022 07:29 PM

අන්තිමට අර දරුවො ටික යටි පතුල් වලට ගහගෙන පුච්චගෙන කියයි ද ?

:       1       22

ranjith Tuesday, 08 November 2022 05:56 AM

ඔය හැම පරීක්ෂණයකම ප්‍රතිඵල අපි දැකලා තියෙනවා. මොනවා වුණත් මේ වගේ අහිසක කුඩා දරුවන්නට ගහන්න තරම් මනසක් ඇති මිනිස්සු මේ රටේ ඉන්නවද?

:       0       1

Sas Tuesday, 08 November 2022 07:17 AM

මෙම සිදුවීම ඉතාමත් බරපතළ සිදුවීමක්. ශ්‍රී ලංකාවේ පොලීසිය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරන බවට වන චෝදනා සාධාරණ බව මෙවැනි සිදුවීමි වලින් පෙනේ. බාල වයස් කරුවන්ට පහර දීම කිසි සේත් අනුමත කල නොහැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site