IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිල්ලගස්පිටිය වැවේ බැම්ම කඩා වැටේ

(අමදෝරැ අමරජීව)

කවුඩුල්ල වනජීවි කලාපයට අයත් කන්තලේ පේරමඩුවට සිමාවි ඇති මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම  කැඩිගිය බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ හේතුවෙන් වැවේ ජලය උපයෝගි කරගෙන හේන් ගොවිතැන් හා වෙනත් බෝග වගාකල ගොවින්ට  යම් බලපෑමක් එල්ල වන බව ගොවීහු පවසති.

විශේෂයෙන් වැසි රහිත කාලයේදි සිය වගා කටයුතු සිදුකර ගැනීමට නොහැකි වන බවට ගොවින් අනතුරැ ඇගවීය.

මෙම වැව කැඩිගොස් ජලය සිදි යැම හේතුවෙන් සෝමාවතී රක්ෂිතයේ වන අලින්ට ජලය හිඟවිමෙන් වන අලින් ගම් වැදිමේ අනතුරක් ඇති බවද ප්‍රදේශවාසිහු පැවැසහ.

 



අදහස් (2)

මිල්ලගස්පිටිය වැවේ බැම්ම කඩා වැටේ

ගොවිරාළ Tuesday, 17 October 2023 08:03 AM

විශාල වැවක් නොවෙයි කියලා පේනවා... ඉතින් ඔය ප්‍රදේශයේ ජනතාව ඒකරාශි වෙලා වැවේ ප්‍රතිසංස්කරණයක් කරන්න බැරිද? ඔක්කෝම ආණ්ඩුව කරනතුරු හිටියොත් හොඳ ලාභයක් ගොවීන්ට ලැබේවි..!

:       0       0

Akila Tuesday, 17 October 2023 09:22 AM

නිකමට අහන්නේ.., ඔතැන හිටගෙන ඉන්නවාට වඩා ගමේ කට්ටිය එකතුවෙලා ඔය පොඩි තැන වහලා දාන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site